මුල් පිටුව උණුසුම් පුවත් බලාගාර දෙකක අවුලක් – හදිසි විදුලි බිඳවැටීමකට ඉඩ

බලාගාර දෙකක අවුලක් – හදිසි විදුලි බිඳවැටීමකට ඉඩ

0

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරයේ කාර්මික දෝෂයක් ඇති වී තිබේ.

මේ අතර Sojitz පෞද්ගලික බලාගාරයේ විදුලි ජනන ධාරිතාව ද පහත වැටී තිබේ.

මේ හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීමක් ඇති විය හැකි බව එම කොමිසම දැනුම් දී සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version