Home උණුසුම් පුවත් බලාගාර දෙකක අවුලක් – හදිසි විදුලි බිඳවැටීමකට ඉඩ

බලාගාර දෙකක අවුලක් – හදිසි විදුලි බිඳවැටීමකට ඉඩ

බලාගාර දෙකක අවුලක් – හදිසි විදුලි බිඳවැටීමකට ඉඩ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරයේ කාර්මික දෝෂයක් ඇති වී තිබේ.

මේ අතර Sojitz පෞද්ගලික බලාගාරයේ විදුලි ජනන ධාරිතාව ද පහත වැටී තිබේ.

මේ හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීමක් ඇති විය හැකි බව එම කොමිසම දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here