තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ පොදුජන රැළිය අද අනුරාධපුරයේදී..

    පොහොට්ටුවේ පොදුජන රැළිය අද අනුරාධපුරයේදී..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මහජන රැළි මාලාවේ මංගල රැලිය අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.00ට ආරම්භ වෙයි.

    ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වීමට නියමිතය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img