දෛනිකව පස්වරු 6.00 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලිය භාවිතය සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින ධාරිතාවයෙන් විදුලි ඉල්ලුම සපුරාලිය හැකි බැවින් අද විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බව ද එම කොමිසම පවසයි.