තවත්
    මුල් පිටුවදේශීය පුවත්ක්‍රිකට් තරු සමඟ පෑයූ සොෆ්ට්ලොජික් ලයිෆ්

    ක්‍රිකට් තරු සමඟ පෑයූ සොෆ්ට්ලොජික් ලයිෆ්

    ජනප්‍රිය ක්‍රිකට් තරු යොදා ගනිමින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය නවතම ප්‍රචාරක දැන්වීම එළි දක්වා තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක , වනිඳු හසරංග,චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර මෙන්ම ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙම ප්‍රචාරක දැන්වීමට එක්ව සිටිති. 

    ජීවිත රක්ෂණ හිමිකමක වටිනාකම හැඟෙන පරිදි බාල මහලු තරුණ වැඩිහිටි සියලු දෙනා මෙම ප්‍රචාරක දැන්වීමෙන් නියෝජනය වීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සමඟ ජීවත්වෙන්න… යැයි සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම අලුත්ම ප්‍රචාරක දැන්වීමෙන් පණිවුඩයක් තබා ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img