Home උණුසුම් පුවත් ගිරිබාවේ විශේෂ කැණීමක් – ජර්මන් පුරාවිද්‍යාඥයොත් ඇවිත්

ගිරිබාවේ විශේෂ කැණීමක් – ජර්මන් පුරාවිද්‍යාඥයොත් ඇවිත්

ගිරිබාවේ විශේෂ කැණීමක් – ජර්මන් පුරාවිද්‍යාඥයොත් ඇවිත්

මෙරට පිහිටි ප්‍රථම වීදුරු පබළු නිෂ්පාදන ස්ථානය පැවැති බවට සැලකෙන කුරුණෑගල, ගිරිබාව, පබළුගල ප්‍රදේශයේ අද (7) සිට විශේෂ කැනීමක් සිදුකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කළේ අනුරාධපුර යුගයේ වීදුරු පබළු නිෂ්පාදන කර්මාන්තය ජනප්‍රිය හා ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක රුසක් ද හමුවන බවයි.

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව මෙම කැණීම් සිදුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here