Home ක්‍රීඩා 19 පහළ ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී

19 පහළ ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී

0
19 පහළ ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී

බටහිර ඉන්දීය කොකොදෙව් දූපත් හි පැවති 2022- 19 පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය කඩුලු හතරකින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනා ගත්තේය.

ඉන්දියාව 19 පහළ ලෝක කුසලානය දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වේ.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

190 ඉලක්කය හඹා ගිය ඉන්දියාව තවත් පන්දු 14ක් ඉතිරිව තිබියදී නියමිත ඉලක්කය පසු කර ගියේය.

එංගලන්තය 189
ඉන්දියාව 195/6 (47.4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here