තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන නැවක් එනතුරු කැලණිතිස්සට ඩීසල් නැහැ

    ඉන්ධන නැවක් එනතුරු කැලණිතිස්සට ඩීසල් නැහැ

    ඉන්ධන නොමැතිව නැවතත් අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය සඳහා ඉන්ධන ලබා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව විදුලිබල මණඩල තොරතුරු සඳහන් කළේය.

    ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 280 ක විදුලි දාරිධාවක් මේ වන විට අහිමිව තිබේ.

    මේ තත්ත්වයමත නැවතත් විදුලිය විසන්ධි කිරීමකට යාමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනු ලබන්නේ ලබන 07 වෙනිදා යළිත් ඩීසල් නැවක් එනතුරු කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබාදීමට නොහැකි බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img