රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි සියළු ශ්‍රේණි 2022 පෙබරවාරි මස 07 සඳුදා දින සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව 2022 මාර්තු 07 සඳුදා දින පාසල් යළි ආරම්භ කෙරේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසී ය.