Home උණුසුම් පුවත් රාගම වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන පූර්ණ විමර්ශනයකට ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන පූර්ණ විමර්ශනයකට ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

0
රාගම වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන පූර්ණ විමර්ශනයකට ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී වෛද්‍ය සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට තමා පොලිස්පතිවරයාට නියෝග කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත්කරමින් සදහන් කරනුයේ බස්නිහාර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියටතේ කැලණිය කොට්ඨාශයභාර පොලිස් අධිකාරීවරයා යටතේ මේ වන විටත් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ක්‍රියාත්මක බවය.

අමාත්‍යවරයා විසින් එම පහරදීම සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වීඩියෝ පණිවුඩය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here