Home COVID කොවිඩ් ආසාදිතයන් සහ මරණ ඉහළට

කොවිඩ් ආසාදිතයන් සහ මරණ ඉහළට

0
කොවිඩ් ආසාදිතයන් සහ මරණ ඉහළට

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ කොවිඩ් මරණ ඉහළ ගොස් තිබේ.

දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා දත්තයන්ට අනුව අද දිනයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ගණන දැක්වෙන්නේ 1,137 ක් ලෙසිණි.

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අද දිනයේ හවුරු කළ ඊයේ දිනයතුළ සිදුවූ කොවිඩ් මරණ ගණනද දැක්වෙන්නේ 32 ක් ලෙසිණි.

සෞඛ්‍ය අංශ සඳහන් කරනුයේ මේ වන විට කොවිඩ් රෝගීන්ගේ යම් ඉහළ යාමක් රටපුරා දිස්වෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here