Home උණුසුම් පුවත් ලක්විජයේ ආයෙත් අවුලක්

ලක්විජයේ ආයෙත් අවුලක්

0
ලක්විජයේ ආයෙත් අවුලක්

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කළ ජනක යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම අක්‍රියවීම සිදුව ඇති බැවින් නැවතත් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් අහිමිව ඇත.

මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවති අලුත්වැඩියාවකින් පසු මෙම ජනක යන්ත්‍රයෙන් විදුලි උත්පාදනය ආරම්භකරන්නට යෙදුනේ ඊයේ දිනයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here