Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉන්දිියානු තෙල් සමාගමෙන් හදිසි මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය

ඉන්දිියානු තෙල් සමාගමෙන් හදිසි මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය

0
ඉන්දිියානු තෙල් සමාගමෙන් හදිසි මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය

ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඉල ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් එකී සමාගම සමඟ සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නැව් තොගයක් සැපයීමට ඉන්දියානු තෙල් සමාගම එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී තෙල් තොගය මිල දී ගැනීම සඳහා ඉදිරි කටයුතු කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here