Home දේශීය පුවත් අදත් කොවිඩ් ආසාදිතයන් දහස පනී

අදත් කොවිඩ් ආසාදිතයන් දහස පනී

0
අදත් කොවිඩ් ආසාදිතයන් දහස පනී
Coronavirus Disease 2019 Rotator Graphic for af.mil. (U.S. Air Force Graphic by Rosario "Charo" Gutierrez)

දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන අද දිනයේත් දහසේ සීමාව ඉක්මව ගොස් තිබේ.

වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කරනුයේ අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1082 දෙනෙක් හදුනාගෙන ඇති බවය.

එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙක් සිටිති.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේ කොවිඩ් මරණ 21 ක් තහවුරු කළේය. ඒ ඊයේ දිනයේ සිදුවූ මරණ සම්බන්ධයෙනි.

එම මරණ අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙක් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here