බොරැල්ල පොලිස් වසමේ රාජගිරියේ පිහිටි ඇළෙන් නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ.
පොලීසිය පැවසුවේ මළ සිරුර පිරිමි පුද්ගලයකුගේ බවයි.
ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැත.
ඔහු මියගියේ කෙසේද කවුරුන්ද යන්න පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.