Home උණුසුම් පුවත් නියාමකවරුන්ට කොවිඩ් හැදී දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කෙරේ

නියාමකවරුන්ට කොවිඩ් හැදී දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කෙරේ

0
නියාමකවරුන්ට කොවිඩ් හැදී දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කෙරේ

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද දින දුම්රිය ගමන් වාර 14 ක් අවලංගුකර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 02 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 03 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 02 ක් ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 07 ක් අවලංගුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here