Home දේශීය පුවත් දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන දහස ඉක්මවයි

දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන දහස ඉක්මවයි

0
දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන දහස ඉක්මවයි

කොවිඩ් වෛරස ආසාදිතයින් 1054 දෙනෙක් අද දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඒ අය අතර විදේශගතව සිට පැමිණි දෙදෙනෙක්ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනාවරණය කරයි.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here