Home දේශීය පුවත් කේතුමතී ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් බව තහවුරු වේ

කේතුමතී ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් බව තහවුරු වේ

0
කේතුමතී ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් බව තහවුරු වේ

පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම පිටුපස ඇත්තේ මත්කුඩු ජාවාරමක් සම්බන්දයෙන් වූ ආරවුලක් බව විමර්ශන වලින් මේ වන විට හෙළිවී තිබේ.

වෙඩි තැබීමට පැමිණි පිරිස පවා මේ වන විට හදුනාගෙන ඇති අතර ඒ එක් අයෙක් මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.

කුඩු සළිඳුගේ කොන්ත්‍රාත්තුවකට අනුව එම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ ගිලන් රථ රියදුරු කලක් කුඩු සළිඳු සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද විමර්ශන වලින් හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here