තවත්
    මුල් පිටුවCOVIDඅධිවේගයේ කොට්ටාව පිවිසුමේ ටිකට් නිකුත් නොකළ හේතුව

    අධිවේගයේ කොට්ටාව පිවිසුමේ ටිකට් නිකුත් නොකළ හේතුව

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට පිවිසෙන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් අද සිදු නොකෙරුණු බව වාර්තා වෙයි.

    කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කළ මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී තිබීම ඊට හේතුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img