තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය ගැන හෙට කැබිනට්ටුවට යෝජනාවක්

    විදුලිය ගැන හෙට කැබිනට්ටුවට යෝජනාවක්

    පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කරයි.

    ඊට අදාළ යෝජනාව හෙට රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කර ඇත.

    හෙට සහ අනිද්දා දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත ද හෙතෙම පවසා ඇත.

    ඉදිරි සතිය සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට (31) දිනයේ තීරණයක් ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img