තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රැස්වීම්වලට ආවේ නැති පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් ඉවතට

    රැස්වීම්වලට ආවේ නැති පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් ඉවතට

    පාර්ලිමේන්තු කාරක සභාවලට නව සාමාජිකයන් පත්කිරීම ලබන 8 වනදා සිදුකිරීමට නියමිතයි.

    පාර්ලිමේන්තු සභා වාරය පසුගියදා අවසන් කිරීමෙන් පසු මෙම කමිටු ද අහෝසි විය.

    පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී ප්‍රධාන කාරක සභාවට පත්වී කිසිඳු රැස්වීමකට සහභාගී නොවූ මැති ඇමතිවරුන් එම සභාවලින් ඉවත් කිරීමට ද රජය අවධානය යොමුකර තිබේ.

    පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුලු කාරක සභාවලට පුරප්පාඩු සඳහා නව සාමාජිකයන් මෙලෙස පත්කිරීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img