තවත්
    මුල් පිටුවCOVIDදෛනික කොවිඩ් ආසාදිතයන් 1000 සීමාවට කිට්ටු ක රයි

    දෛනික කොවිඩ් ආසාදිතයන් 1000 සීමාවට කිට්ටු ක රයි

    දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ ගණන අද දහසේ සීමාවට ආසන්න විය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනුයේ කොවිඩ් ආසාදිතයන් 982 දෙනෙක් අද දිනයේ අලුතින් හදුනා ගත් බවය.

    එසේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතර විදේශයන්වලින් පැැමිණි 05 දෙනෙක්ද සිටිති.

    මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 609,047ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img