තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එස්.ටී.එෆ් සෙබෙළෙක් හිසට වෙඩි වැදීමකින් මරුට

    එස්.ටී.එෆ් සෙබෙළෙක් හිසට වෙඩි වැදීමකින් මරුට

    පොලිස් විශේෂ කාර්ය බලකායේ හපුතලේ කඳවුරේ සේවයේ නිරතව සිටි සෙබළෙක් වෙඩි වැදීමකට ලක්ව අද දහවල් මිය ගොස් තිබේ.

    කඳවුරේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි එම සෙබළාගේ හිසට වෙඩි වැදී ඇති අතර එම වෙඩි වැදීම සිදුවී ඇති ආකාරය මේ වන විටත් පවතින්නේ අභිරහසක් ලෙසිණි.

    සිරුර දියතලාව රෝහලට රැගෙන ගොස් ඇත. වෙඩි වැදීම සම්බන්ධයෙන් යම් තොරතුරක් අධීකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පැහැදිලිකර ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img