Home COVID තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 82ක් මෙරටින්

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 82ක් මෙරටින්

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 82ක් මෙරටින්

ශ්‍රී ලංකාවෙන් තවත් Omicron රෝගීන් 82ක් හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ සරසවි විද්‍යාගාරයේ කරන ලද පර්යේෂණවලදී ඔවුන් හමු වූ බවයි.

වර්තමානයේ මෙරට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින්‌ බවට ද පසුගිය දා සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙරට omicron ප්‍රභේදයේ පැතිරීම පිළිබඳ පහත දත්ත සටහන් ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here