Home දේශීය පුවත් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට

තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට

0
තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට

තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුත් චවුෂෝලු මහතා (Mevlut Cavusoglu) නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණියේය.

දහතුන් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමඟ පැමිණි තුර්කි විදේශකටයුතු අමාත්‍යවරයාව කටුනායක ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසිනි.

තුර්කි විදේශකටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය එක්දින නිල සංචාරයක් වන අතර ඔහු අද සවසම මෙරටින් පිටත්ව යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here