Home දේශීය පුවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

0
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතීඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ඉල්ලා අස්වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා යොමුකර ඇත්තේ ඊයේ දිනයේදීය.

මෙම ඉල්ලා අස්වීමට හේතුවක් නිෂ්චිත ලෙස අනාවරණය වන්නේ නැත. එහෙත් ඔහුට එරෙහිව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවකයින් පසුගිය දිනවල විරෝධතා දැක්වීමක් සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here