Home උණුසුම් පුවත් අරගලය දිනයි – ලංවිම ලොක්කෙක් ඉවතට – අලුත් පත්වීමත් දෙයි

අරගලය දිනයි – ලංවිම ලොක්කෙක් ඉවතට – අලුත් පත්වීමත් දෙයි

අරගලය දිනයි – ලංවිම ලොක්කෙක් ඉවතට – අලුත් පත්වීමත් දෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පත් කර තිබේ.
ලංවිම සභාපති එම්.සී.සී. ප්‍රදිනාන්දු මහතා විසින් ඔහුට එම පත්වීම පිරිනමා ඇත.
ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්ව සිටි ආචාර්ය සුසන්ත පෙරේරා එම තනතුරෙන් ඉවත් කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කල අඛන්ඩ අරගලය හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබුණු බව ලංවිම ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර වඩු මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here