
දක්ෂිණ අධිවේගී මාර් ගයේ මිල්ලනිය ප්‍රදේශයේදි මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් අද (02) රාත්‍රියේ එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.
බස් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ඒ අය අතර ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයාද සිටින බව පොලිසිය කියයි.
බස් රථය ගැටීමත් සමග ලොරි රථය පෙරළී ඇත. මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර් ගයේ වාහන තදබදයක්ද ඇතිවිය.