Home COVID තවත් මන්ත්‍රීලා දෙදෙනකුට කොවිඩ්

තවත් මන්ත්‍රීලා දෙදෙනකුට කොවිඩ්

තවත් මන්ත්‍රීලා දෙදෙනකුට කොවිඩ්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාට එලෙස කොවිඩ් වැළඳී ඇත.

ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම සදහා සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා සහභාගී වී තිබුණි.

ගතවූ දින 4 තුළ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here