Home උණුසුම් පුවත් “අපේ සද්දෙ ආයෙ ඇහේවි” – විපක්ෂ නායක ධුරය ගැන මෛත්‍රී කට අරී

“අපේ සද්දෙ ආයෙ ඇහේවි” – විපක්ෂ නායක ධුරය ගැන මෛත්‍රී කට අරී

“අපේ සද්දෙ ආයෙ ඇහේවි” – විපක්ෂ නායක ධුරය ගැන මෛත්‍රී කට අරී

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවය.

තම පක්ෂය පසුගිය කාලයේ නැගූ හඬ යටපත් වී නැති බවත් ඉදිරියේදි තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්‍ෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බවත්, ඒවායේදී යළිත් සද්දය ඇසෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here