මුල් පිටුව COVID පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍යානකියන් රාසමාණික්කම් මහතා කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වී ඇත.

ඔහු සහ ආශ්‍රිතයින්‌ නිරෝධායනයට ලක් කර ඇති බව මන්ත්‍රීවරයා කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version