තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විවෘත කළ අධිවේගය හෙට වෙනකල් නොමිලේ

    අද විවෘත කළ අධිවේගය හෙට වෙනකල් නොමිලේ

    අද ජනතා අයිතියට පත්කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වාහන සඳහා සීමිත කාලයක් ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (16) මධ්‍යහ්න 12 දක්වා නොමිලේ එහි ගමන් කිරීමට හැකියාව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img