තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තායිවානයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

    තායිවානයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

    දශක හතරකට පසු‌ තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරින් අද මියගිය
    සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස්‌
    තිබේ.

    තායිවානයේ උමං මාර්ගයක්‌ තුළ දුම්රියක්‌ පීලිපැනීමට ලක්වී අද අනතුර සිදුවන විට මගින් 490 දෙනකු එහි ගමන් කරමින් සිට ඇත.‌

    අනතුරෙන්‌ පුද්ගලයින්‌ 66 දෙනෙකු තුවාල ලබා රෝහල්‌ ගත කර ඇති බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කරයි.

    මෙම දුම්රිය, උමං මගට පිවිසීමට පෙර, ඒ අසල නතර කර තිබූ නඩත්තු රථයක ගැටීමෙන්‌ මෙම අනතුර සිදුව තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img