තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැඩුණු නොරෙච්චෝලේ පරීක්ෂාවට විශේෂඥයෙක් එයි

    කැඩුණු නොරෙච්චෝලේ පරීක්ෂාවට විශේෂඥයෙක් එයි

    දැනට අක්‍රියව පවතින නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීමට චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් පවසයි.

    එම ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කිරීමට හැකිවනු ඇතැයිද සභාපතිවරයා විශ්වාසය පළ කර ඇත.

    ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝ දුරට නිරාකරණය වනු ඇති බව ද ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img