තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

    වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

    හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

    ඒ 2012 වැලිකඩ බන්ධනාගාරයේ කෝලාහල නඩුවට අදාළව අද ලබාදුන් නඩු තීන්දුව මගිනි.

    එහිදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img