සතොස වෙළඳසැල් හරහා දුඹුරු සීනි රුපියල් 115ක මිලකට අලෙවි කිරීමට රජය පියවර ගෙන තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ලබන සතියේ සිට මෙම මිල ගණන් බලපැවැත්වෙන බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියාසිටියේය.