Home දේශීය පුවත් පළාත් පාලන ආයතනවල ධූරකාලය දීගු වේ

පළාත් පාලන ආයතනවල ධූරකාලය දීගු වේ

0
පළාත් පාලන ආයතනවල ධූරකාලය දීගු වේ

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ මාර්තු 19 වෙනිදා දක්වා දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් එම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (10) ය.

නගර සභා 41ක, මහ නගර සභා 24ක සහ ප්‍රාදේශීය සභා 275ක සභිකයින්ගේ ධුර කාලය ඒ අනුව වසරකින් දීර්ඝ වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here