මුල් පිටුව උණුසුම් පුවත් කාදිනල් හිමිගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්

කාදිනල් හිමිගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්

0

පාස්කු ඉරිදා වින්දිතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදය සූම් ඔස්සේ ඉකුත් 08 වෙනිදා සංවිධානය කළ සම්මන්ත්‍රණයක දී කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදි.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

Medai Release - 10 01 2022 at 1930

 

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version