මුල් පිටුව උණුසුම් පුවත් අමාත්‍යාංශ කිහිපයක් ගැන ජනපති ගත් තීරණය

අමාත්‍යාංශ කිහිපයක් ගැන ජනපති ගත් තීරණය

0

අමාත්‍යාංශ 10ක විෂය පථයන් වෙනස් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි එම අමාත්‍යංශ වල අමාත්‍යංශවල විෂයපථය වෙනස් වනු ඇත.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

2261-97-S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version