මුල් පිටුව දේශීය පුවත් නීතීඥ සංගම් නිලවරණයේ නාම යෝජනා භාර ගැනීමේ කාලය නිමාවේ

නීතීඥ සංගම් නිලවරණයේ නාම යෝජනා භාර ගැනීමේ කාලය නිමාවේ

0

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2020/2023 වසර සඳහා නාම යෝජනා භාර ගැනීමේ කාලය අද දහවල් 12.00 න් අවසන් විය.

ලබන පෙබරවාරි 24 දා පැවැත්වීමට නියමිත නිලවරණයට සභාපති සහ ලේකම්ධූර සඳහා ඉදිරිපත්වී ඇත්තේ එක් නාමයෝජනාවක් පමණි.

ඒ වත්මන් සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සභාපතිධූරයටත් ලේකම්ධූරය සඳහා නීතීඥ ඉසුරු බාලපටබැදි මහාය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version