මුල් පිටුව උණුසුම් පුවත් හාලිඇල දී දුම්රියක් පීලි පනී

හාලිඇල දී දුම්රියක් පීලි පනී

0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් හාලිඇල ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version