මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිවරණයට දින නියම වෙයි

ජනපතිවරණයට දින නියම වෙයි

0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version