මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී පාද වන්දනාවට විදෙස් භික්ෂූහු 75 නමක් වඩිති

ශ්‍රී පාද වන්දනාවට විදෙස් භික්ෂූහු 75 නමක් වඩිති

0

ශ්‍රී පාද වන්දනාව සඳහා රටවල් 4කින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 75 නමක් ඊයේ (7) දින ශ්‍රී ලංකාවට වැඩම කර තිබේ.

ඉන්දියාව, භූතානය, මියන්මාරය සහ නේපාලය යන රටවලින් උන්වහන්සේලා වැඩම කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version