මුල් පිටුව උණුසුම් පුවත් චීන විදේශ ඇමති ඇවිත්

චීන විදේශ ඇමති ඇවිත්

0

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහා ය.

චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරයේ සැමරුම් දියත් කිරීම කෙරෙහි ඔහුගේ සංචාරයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version