Home දේශීය පුවත් උණුසුම් පුවත් අලුත් අවුරුද්ද සමරන සෞඛ්‍ය මාර්ගෝපදේශනය අද

අලුත් අවුරුද්ද සමරන සෞඛ්‍ය මාර්ගෝපදේශනය අද

අලුත් අවුරුද්ද සමරන සෞඛ්‍ය මාර්ගෝපදේශනය අද

සිංහල හා දෙමළ අලුත්‌ අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත්‌ කිරීමට නියමිතය.

කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය
පවසන්නේ ඒ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි.

එහිදී ඉදිරිපත්‌ වී ඇති යෝජනා පිළිබඳ තවදුරටත් සලකා බලන බව ද අමාත්‍යාංශය පැවසී ය.‌

යම් යම් සීමාවන්ට යටත්ව මෙවර අලුත්‌ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here