තවත්
    මුල් පිටුවදේශීය පුවත්රෙජිනෝල්ඩ් කුරේ ජාතික ‍රූපවාහිනී සභාපති ධුරය අතහරී

    රෙජිනෝල්ඩ් කුරේ ජාතික ‍රූපවාහිනී සභාපති ධුරය අතහරී

    ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනේල්ඩ් කුරේ මහතා මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඉකුත් වසරේ මැයි 19 වෙනිදා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කරනු ලැබුවේය.

    රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයෙක්, ගුරුවරයෙක් මෙන්ම කැබිනට් ඇමතිවරයෙක් ලෙසද කටයුතු කළ අයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img