තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අනතුරකින් මරුට

    පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අනතුරකින් මරුට

    මීපේ – ඉංගිරිය මාර්ගයේ ඊයේ (04) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් මිය ගොස් තිබේ.

    අංගම්පිටිය, උළුකැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රිපර් රථයක් ගැටීමෙන් 50 හැවිරිදි කාන්තාවක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

    අනතුර සම්බන්ධයෙන් ට්‍රිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img