Home උණුසුම් පුවත් උසස් පෙළ ප්‍රතිඵල යළි සමීක්ෂණයෙන් ශ්‍රේණි වෙනස් වූ අය 200 පනී

උසස් පෙළ ප්‍රතිඵල යළි සමීක්ෂණයෙන් ශ්‍රේණි වෙනස් වූ අය 200 පනී

උසස් පෙළ ප්‍රතිඵල යළි සමීක්ෂණයෙන් ශ්‍රේණි වෙනස් වූ අය 200 පනී

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව සිසුන් 260 දෙනෙකුගේ සමාර්ථ ශ්‍රේණි වෙනස් වී ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය.

උසස් පෙළ විභාගයෙ ප්‍රතිඵල නැවත සමීක්ෂණය වෙනස්වීම් ප්‍රතිශතාත්මක අගයක් ලෙස ගතහොත් එය 0.4%ක් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 50000කට ආසන්න ප්‍රමාණයක් නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර තිබූ බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here