තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පිළිකාකාරක අඩංගු පරිප්පු කිලෝ 3000ක් විනාශ කෙරේ

    පිළිකාකාරක අඩංගු පරිප්පු කිලෝ 3000ක් විනාශ කෙරේ

    පිළිකාකාරක ඇතුළත් කල් ඉකුත් වූ පරිප්පු කිලෝ ග්‍රෑම් 3000ට අධික ප්‍රමාණයක් අද (01) විනාශ කර ඇතැයි වාර්තා වේ.

    ඒ වැලිගම කසළ ප්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානයේදීය.

    මාතර වැලිගම සමූපකාර සමිති වෙළෙඳසැලක තිබී මෙම තොගය හමුවී තිබුණේ පසුගිය වසරේ ජූලි මාසයේදී ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img