පාසල් හෙට ඇරඹේ

0

රටපුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා හෙට (03) ආරම්භ කිරීමට නියමිත ය.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ය.

2021 වසර අවසාන නිවාඩුව දින 10කට පමණක් සීමා වී තිබුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් වැඩිකාලයක් පාසල් වසා දමා තිබූ බැවිනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version